Ignition

Ignition

Friday, February 19, 2016

පරිගණකය යනු කුමක්ද? 1-පාඩම



                     පරිගණකය යනු කුමක්ද?



පරිගණකය වත්මන් ලෝකයේ සෑම කාර්යකදීම පාහේ භාවිතා කරනු ලබන උපකරණයකි. කොම්පියුටර යනුවෙන් අදහස් කරන්නේ මිනිසා විසින් සපයනු ලබන දත්ත සමූහයක් භාවිත කරගෙන එම දත්ත මත පිහිටා කිසියම් ප්‍රතිඵලයක් ලබා දෙන හෝ කිසියම් වැඩසටහන් සමූහයක් රැස්කර තබා ගත හැකි ඉලෙක්ට්‍රොනික මෙවලමකි. කොම්පියුටරය බොහෝ දුරට මිනිස් මොලයට සමාන වුවද මිනිස් මොලයකට මෙන් සිතීමට නොහැක.

මීලගට අපි බලමු
පරිගණකය සතු ආවේනික ගුනාංග








 

No comments:

Post a Comment