Ignition

Ignition

Friday, February 19, 2016

FB ප්‍රොෆයිල් පික්චර් එකට වැඩ දාමුද

FB ප්‍රොෆයිල් පික්චර් එකට වැඩ දාමුද

 

ඔයාලා සමහරවිට දැකලා ඇති ලස්සනට එඩිට් කරපු ප්‍රොෆයිල් පික්ටර්ස්,ඒකක් හදා ගන්න හැටි තමා මේ.
ඔන්න මම දැන් කියන්න යන්නේ ඔයාලගේ ප්‍රොෆයිල් පින්තූරේ ඉතා ලේසි ආකාරයට Design කරගන්න විදිහක්.මේකෙදි අපිට කරන්න තියෙන්නේ අපිට Design කරගන්න අවශ්‍ය පින්තුරේ දෙන එක විතරයි.ඊට පස්සේ අපිට කැමති Design එකක් තෝරල දෙන්න විතරයි තියෙන්නේ.
  මෙන්න ලින්ක් එක

මෙතන ක්ලික් කරන්න 

 

ඔබට අවශ්‍යය දේ ලබා ගැනීමටයම් ලින්ක් එකක් ක්ලික් කල පසු ලැබෙන page එකෙහි දකුනු පස ඉහල කෙලවරේ skip ad මත ක්ලික් කරන්න
 

 

No comments:

Post a Comment