Ignition

Ignition

Saturday, February 27, 2016

Android phone එකෙන් නොමිලේ Internet යමු

Android phone එකෙන් නොමිලේ Internet යමු

ඔන්න අද නියම Trick එකක් කියල දෙන්න යන්නෙ..කවුද අකමැති ඔයාගෙ Android Phone එකෙන් නොමිලේම Internet යන්න..සල්ලි කැපෙන්නෙත් නෑ..Data කැපෙන්නෙත් නෑ..මෙන්න මේ විදිහට වැඩේ කර ගන්න..
ඉස්සෙරලාම මේ Android App එක බාගෙන ඉන්නකො...



මුලින්ම ඔයාට  Droid VPN Site එකේ Account එකක් හදාගන්න වෙනව..ඒකට ඔය Link  එක Click කරන්න..


දැන් ඔය වගේ එකක් එයි
ඔය Form එක පුරවලා SING UP NOW Button එක Click කරන්න.

ඊට පස්සෙ ඔයා ඔතන දාපු E-mail එකට Droid VPN  එකෙන් Conformation Email එකක් එයි..E-mail තියන Link එක Click කරල Account එක Conform කරගන්න.ඔන්න ලොකුම වැඩේ ඉවරයි 
දැන් ඔයාගෙ Phone එකේ Data On කරන්න..ඊට පස්සෙ App එක Open කරන්න..
ඊට පස්සෙ Settings වලට යන්න...

දැන් මේ වගේ එකක් එයි...


ඔතනින් Connection Protocol කියන එකට ගිහින් TCP Select කරල Ok කරන්න
 ඊලගට Port Settings ටික මේ විදිහට හදාගන්න.


දැන් Proxy Settings එකට ගිහින් Enable Select කරල පහල Details ටික Add කරගන්න.

Proxy Settings --- Enable
               Proxy Server ---  195.189.123.1
 Port --- 3128

මම ඔය  දාල තියන Proxy Server එක හැමදාටම වලංගු නෑ..මෙන්න මේ Site එකට ගිහින් Port 3128 අදාල Proxy Address එකක් ‍තෝරගෙන proxy server කියන තැනට Add කරගන්න..


දැන් HTTP Headers එකට ගිහින් Enable Select කරල  මේ Code එක එතනට Add කරගෙන Ok කරන්න..
Code එකේ කිසිම වෙනසක් කරන්න එපා..

Host:125.21.246.99/vbctest/
X-Online-Host:125.21.246.99/vbctest/

දැන් වැඩ ටික ඔක්කොම හරි...
දැන් ඔයාගෙ Username එකයි Password  එකයි දීල Connect Button එක Click කරන්න...(App එක මැද තියෙන්නෙ)


ඔන්න ඔය විදිහට Connected කියල ව‍ැටුනනම් හරි.හොදට Signal තියනවනම් විනාඩියක් යන්න කලින් Connect වෙයි.දැන් ඉතින්  Free Internet යන්න...සල්ලි ,Data සතයක්වත් කැපෙන්නෙ නෑ...සල්ලි ,Data නැති Airtel Sim එකක් ගත්තනම් වඩා හොදයි..මේ Account එකෙන්  ඔයාට ඇති වෙනකන් Internet Use කරන්න පුලුවන් 3 month යනකන්..ඊට පස්සෙ අයෙත් අලුත් Account එකක් හදල යන්න තියෙන්නෙ....



 
 

 
 




No comments:

Post a Comment