Ignition

Ignition

Monday, February 22, 2016

Logo Design කරන අයට මෙන්න පට්ට Software කෑල්ලක් Inkscape



Logo Design කරන අයට මෙන්න පට්ට Software කෑල්ලක් Inkscape







Logo design කරන්න වගේම මේ Sofware එකෙන් බැනර් හදන්න වගේ තව ගොඩක් වැඩ පුලුවන් .

මේකේ නම Inkscape මේක Use කරන්න හරි ලේසියි. 41.3MB ව්තරයි Illustrator වගේ MB ගොඩක් නෑ.
ඒ උනාට Illustrator වලින් කරන වැඩම කරන්න පුලුවන්.ඉදිරියේදී අපි මෙය Use කරන ආකාරය පිලිබද Tutorial එකක් ලබා දෙන්නම්.මෙන්න Screenshot එකක්.






හරි එහෙනම් Download කර ගන්න පහල Link එකෙන්


ඔබ යම් Link එකක් Click කල පසු ලැබෙන Page එකෙහි තත්පර 5 ක් රැදී සිට දකුනු පස ඉහල කෙලවරේ
ඇති.SKIP ADD මත Click කරන්න.එවිට අවශ්‍යය බාගත කර ගැනීම කල හැක.

මේ තියෙන්නේ මේකෙන් හදපු Logo ටිකක්
 





එහෙනම් Comment  එකකුත් දාගෙනම යන්න.
 







No comments:

Post a Comment